සංහිදියාවේ නාමයෙන් ත්‍රස්තවාදය වපුරන අන්තවාදීන් ඔබ අතරත්…? අවදියෙන් සිටින්න…

පසුගිය අප්‍රේල් 21 වන පාස්කුදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ තොරතුරු රුසක්, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පෞද්ගලික සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන අක්‍රම් අහක්කම් නමැත්තා පොලීසියට හෙළිකර තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු පසුගිය 27දා අත්අඩංගුවට ගැණුනා.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙම සැකකරු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රහාරය හෙළා දකිමින් විවිධ ප්‍රකාශ සිදු කර ඇති අතර ඔහු අබු කලීඩ් යන නාමයෙන් විවිධ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වා ගෙන ගොස් ඇති අයුරු ද දැක ගත හැකියි.

පහතින් දැක්වෙන්නේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මෙම සැකකරු සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රහාරය හෙළා දකිමින් විවිධ ප්‍රකාශ හුවමාරු කරගෙන ඇති ආකාරයයි.

ඔබගේ ප්‍රතිචාරය