වද සැත්කම් 4000ක් සිදුකල වෛද්‍ය වෙනුවෙන් මුස්ලිම් ඇමතිවරුන් සියල්ල සටනට…!

සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා මුදා හරින ලෙස අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මුස්ලිම් මැති ඇමතිවරු පිරිසක් (25) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත.