ජනාධිපති අපේක්ෂකත්වය එපා,භාණ්ඩාගාර ලේකම් ධූරය දෙන්න – ධම්මික පෙරේරා

තමාට අවශ්‍ය වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය නොව භාණ්ඩාගාරයේ ලේකම් ධුරය බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ ඊයේ (26) දින විකාශය වූ “VIP With Kishu” (අභියෝගයට අභියෝගයක්) වැඩසටහනට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා එලෙස ප්‍රකාශ කළේය.

2020 ජනාධිපති පොදු අපේක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වන බවට ඉකුත් දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇති විය.

අදාළ වීඩියෝ පටය පහත දැක්වේ.