සිංහල මව්වරුන් වඳකල තවත් වෛද්‍යවරයෙක් හා වෛද්‍යවරියකගේ තොරතුරු එළියට…!

පේරාදෙණිය මහා රෝහලේ 2000 වර්ෂයේ අග භාගයේ සිට මෙය ක්‍රියාත්මක වෙමින් පැවතුනු අතර එහිදී එම රෝහලේ සේවය කල සිරාජ් නමැති මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙකු හා වෛද්‍යවරියක් මේ ආකාරයටම සිසේරියන් සැත්කම් අතරතුර සිංහල කාන්තාවන් වන්ද්‍යකරණය ලක්කර ඇති බවත් මේ සම්බන්ධව එම රෝහලේම අනෙකුත් හෙදියන්ගෙන් හා මෙම ශල්‍යකර්ම වලට සහභාගීවූ සෙසු වෛද්‍යවරුන්ගෙන් මෙන්ම සැත්කමට භාජනය වූ මව්වරුන්ගෙන්ද කිහිප අවස්ථාවකදී පැමිණිලි ලැබී ඇතිබවත් එස් බි දිසානායක මහතා පවසා සිටියා

ඔහු මේබව පවසා සිටියේ ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුවේ හිමිවරුන් සමග පැවති මාධ්‍ය සාකච්චාවකට සහභාගිවෙමිනි.

මෙම සිදුවීම මහනුවර ප්‍රදේශයේ ඇවිලෙත්ම මෙම වෛද්‍යවරයා මඩකලපුව් ප්‍රදේශයට මාරුවීමක් ලබා ගොස් ඇතිබවත් ,වෛද්‍යවරිය විදෙස්ගත වී ඇතිබවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියා.