රනිල් දිනයි.. සජිත් දොට්ට… ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ 05 වැනිදා කරලියට..

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී විරෝධතාවක් පැන නැගුනද නියමිත පරිදි ‍‘ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ’ පිහිටුවීම සිදු කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව අගෝස්තු 05 වැනිදා වැනිදා එනම් එළැෙඹන සදුදා දිනයේදී මෙම උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

එදින පෙරවරු 09.00 මෙම සමුළුව පැවැත්වෙන්නේ ආගමික නායකයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කලාකරුවන් ඇතුළු පාක්‍ෂිකයන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය විසින් එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පවසා තිබුණේ මෙව උස්තවය පැවැත්විය යුතුව ඇත්තේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නොව ගාළු මුවදොරදී ලක්ෂ ගණනක ජන සහභාගීත්වයෙන් බවයි.