සෙල්ලම් පිස්තෝල නගරාධිපතිට පස් අවුරුදු සිර දඬුවම්….

හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමාන යන විත්තිකරුවන්ට හම්බන්තොට මහාධිකරණය විසින් වසර 05ක සිරදඬුවම් නියම කර ඇත.

ව්‍යාජ ගිනි අවියක් භාවිත කරමින් එජාප මන්ත‍්‍රීවරුන්ට තර්ජනය කල බවට එල්ල වූ චෝදනා විභාග කරමින් අද දිනයේ මෙම තීන්දුව ලබා දී ඇත.

මෙම සිදුවීම සිදුවුයේ 2014 වසරේ දීය.