ගහන්න එන වල්අලි නවත්වන ගාථා කුරාණයේ තිබෙනවා.. – සජිත්

පහරදීමට එන වල් අලි නතර කළ හැකි ගාථාවක් කුරානයේ ඇති බව මුස්ලිම් ජාතික වනජීවී නිලධාරියෙක් තමනට පැවසූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බුදුරජාණන් වහන්සේට ද පහර දීමට පැමිණි නාලාගිරි ඇතා මෙල්ල කලේද බුදු දහමේ ඇති ගාථාවකින් යයිද ඇමතිවරයා සදහන් කලේය.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.