එක්සත් ජාතික පක්ෂය සහ මැති ඇමතිවරුන්ද දැඩිව විවේචනය කරමින් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නවතම ගීත වීඩියෝවක් නිකුත් කර තිබේ.
‘මැතිනටා’ ලෙසින් නම් කර ඇති එම වීඩියෝව යූ ටියුබය එක් කර කෙටි කාලයක් ඇතුළත අති විශාල නරඹන්නන් පිරිසක් විසින් එය නරඹා ඇත.
පැත්ත ගියත් ඇත්ත කියන පරමාදර්ශයේ වෙබ් අඩවිය
එක්සත් ජාතික පක්ෂය සහ මැති ඇමතිවරුන්ද දැඩිව විවේචනය කරමින් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් නවතම ගීත වීඩියෝවක් නිකුත් කර තිබේ.
‘මැතිනටා’ ලෙසින් නම් කර ඇති එම වීඩියෝව යූ ටියුබය එක් කර කෙටි කාලයක් ඇතුළත අති විශාල නරඹන්නන් පිරිසක් විසින් එය නරඹා ඇත.
Face Book Fan Page