නපුංසක කාලකන්නි පක්ෂේ කනවා…! හේමාගෙන් රනිල්ට යලිත් ඇමතුමක්..

රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිවරයාගේ බිරිඳ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මිය අගමැතිවරයාගේ දුර්වල ක්‍රියාවලිය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කර ඇති බව වාර්තා වේ.

එහිදී එජාපයේ සමගිය පිළිබඳ ඔවුන් විසින් සාකච්ඡා කළ බව වාර්තා වේ. 

සජිත් පේ‍්‍රමදාස මහතා කිසිසේත්ම එජාපය හැර දා නොයන බවට ඇය විසින් සහතිකයක් ලබා දී තිබෙන බවත් දේශපාලන වාර්තා සඳහන් කරයි.