උඹේ අම්මට **** කියමින් හරීන් පුටුව අතට ගනිද්දි රනිල් කැබිනට්ටුවේ ‌දොර ඇරගෙන පැන දුවලා…!

විශේෂ කැබිනට් හමුවට පෙර අරලියහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ සියලු කැබිනට් ඇමතිවරු විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව අද සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව දැනුම් දී ඇත.

ඒ සැනින් එජාපයේ බහුතරයක් එයට විරුද්ධව නැගී සිටිය අතර හරින ප්‍රනාන්දු විසින් ඔහු ඉගෙන සිටි පුටුව විසික් කර දමා ඇත.අගමැතිතුමා දැන් බලු වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා යැයි ද හරින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා කියා තිබේ.පසුව සියලු දෙනා කලබල වී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ මට නොව මේ වුවමනාව ඇත්තේ ජනාධිපතිවරයාට බවය.

පසුව කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අතර මෙය එජාප කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් විමසා ඇත.එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කිව්වා කැබිනට් මණ්ඩලය රැස්  කරලා දෙන්න කියලා.මම දන්නේ නැ මොකද්ද ප්‍රශ්නය කියලා.ඔයාලා විසදගන්න ප්‍රශ්නයක් විසදගෙන මම ගාවට එන්න ” කියා කියමින් ජනාධිපතිවරයා කැබ්නට් මණ්ඩලයෙන් නැගිට ගොස් ඇත.

පසුව සියලු කැබිනට් ඇමතිවරු අගමැතිවරයා දෙස බලා ඇත.මෙය අගමැතිවරයාගේ කුමන්ත්‍රණයක් බව ඔවුන්ට වටිහි ගියේය.බලු වැඩ කරන්න එපා කියමින් මංගල සමරවීරද එහිදී නැගී සිටියේය.පසුව අගමැතිවරයා පවා බිය වී එම ස්ථානයෙන් ඉක්මනින් පිටවී ඇත.