මෛත්‍රි මහින්ද විශේෂ සාකච්ඡාවක්…! ජනපති ‌මෛත්‍රි – අගමැති මහින්ද සංකල්පය යලිත් කරලියට…!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පෙරේදා  (18) රාත්‍රියේදී විශේෂ හමුවක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සිදුකරනු ලද්දේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු සඳහන් කළේය.

නව සන්ධානය ගොඩනැගීම සහ පොහොට්ටුව ලකුණු සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන නායකයන් විසින් සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.