පන්නය කවුද කියලා අපි දන්නවා…! රනිල්ට සුදුහුණු ගාපු කාවින්දට තලතාගෙන් ප්‍රහාරයක්

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සදහා පැවැත්වූ කැබිනට් හමුව අගමැති රනිල්ගේ වැඩක් බව ඇමතිනි තලතා අතුකෝරල පවසයි…

පක්ෂයේ සමගිය උදෙසා තමා ඒ පිලිබදව කිසිවක් මේ මොහොතේ ප්‍රකාශ නොකරන බවද ඇය කියාසිටියා..

කෙසේවෙතත් ඇයගේ මේ ප්‍රකාශය පිලිබදව උරණ වූ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන තලතා හට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර එහිදී ඔහු තලතාගෙන් දරුණු ප්‍රහාරයකට ලක්ව ඇති බව සදහන්.