රනිල්ගේ අමුඩේ ගලවනවා… 25 අරලිය මැදුර වටලන්න සජිත් සුදානම්..

යම් හෙයකින් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබුණහොත් 25වනදා අරලියගහ මන්දිරය වැටලීමට එම කණ්ඩායම සූදානමින් සිටින බවටද තොරතුරු ඇත.

එමෙන්ම ජනාධිපති අපේක්ෂක ධූරය ලබා නොදුනහොත් නව සන්ධානයකින් ජනාධිපතිවරණයට තරග කිරීමට එම පාර්ශවය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.