මම ජනපති උනාම හිගන්නෙක් වගේ ඉන්නවා…! සජිත්ගෙන් ප්‍රකාශයක්

තමන් ජනාධිපති වූ පසු සුරසැප ජීවිතය ප‍්‍රතික්‍ෂෙප කරන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

2025 වසර වස වට මෙරට සියළු ආගමික ස්ථානවල දහම් පාසැල් ගොඩනැගිලි ඉදිකර අවසන් කරන බවද ඇමතිවරයා පැවසීය.

හම්බන්තොට ප‍්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.