ලංකාවට පන්නයෝ ඕනේ නෑ … ලවරියා වෙන්න ඇති ඕනේ.. රනිල් සජිත් සාකච්චා උණුසුම මෙන්න

මීලග ජනාධිපතිවරණයට තරග වදින අපේක්‍ෂකටා තෝරා ගැනීම එළැඹෙන 25 වැනිදා සිදු කිරීමට එම පක්‍ෂය විසින් තීරණය කර ඇත. රනිල් සජිත් සාකච්චා පුද්ගලික කරුණු මතින් ඉතා උණුසුම්ව විසදුමකින් තොරව අවසන් වීම නිසාවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බව සදහන්…

මේ වන විටත් එකගතාවයකට පැමිණීමට නොහැකි වූ හේතුවෙන් එදින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදු කරන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව එදිනට විවෘත ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවත් රහස් ඡන්දයක් පැවැත්වීම සදහා වූ ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇති බවත් සිරිකොත ආරංචි මාර්ග කියයි.