එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තෝරා ගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙකු නොසතුටෙන් පසුවන බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසුව ඔවුන් තම දේශපාලන ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් ස්වාධීනව සිටීමට හෝ වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට වැඩි ඉඩකඩක් ඇති බව සමීපතම ආරංචි මාර්ග කියා සිටී.
Face Book Fan Page