අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා… බදුර්දින්ගෙන් ප්‍රකාශයක්…!

එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ උතුරු නැගෙනහිර සහෝදර මුස්ලිම් සහ දමිල ජනතාවගේ සහයෙන් බව අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසයි.

දකුණේ චන්ද 50% බැගින් දෙපසටම සමාන ලෙසින් බෙදී යනු ඇති බවටද ඔහු විශ්වාසය පළකළේය