ජනපතිවරණ පිල්මාරු ඇරඹේ…! එස්.බී නාවින්නගේ සහය සජිත් ප්‍රේමදාසට…!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය පළ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී නාවින්න පවසනවා. 

අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.