කිසිදු සහයක් නෑ…! සහය ඉල්ලා එජාපයෙන් ආ ඉල්ලීම ජනපති මෛත්‍රී බැහැර කරලා…!

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට ශ‍්‍රීලනිපයේ සහාය ලබා ගැනී‌ම සදහා වන සාකච්චාවකට එජාපය විසින් ශ‍්‍රීලනිපයෙන් ආරධනාවක් කර ඇති අතර එම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

එජාප මහ ලේකම්වරයා විසින් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.