පැරදුනු ඇමති පිරිසක් සජිත් දිනවන්න එක්වෙයි..

එජාප ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කිරීම සදහා හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු එක් වී තිබේ.

අශෝක මඩිගමංගාව, තිලක් මහලේකම්ගේ, නියොමාල් පෙරේරා යන පිරිස මෙසේ සහාය පල කිරීමට එක්ව ඇත.