මහින්ද – මෛත්‍රී සුසංයෝගය ඉදිරියටත්..! 2020න් පසුත් මෛත්‍රී ජනතා සේවයේ…!

එළැඹෙන දෙසැම්බර් මාසයෙන් පසු සංවර්ධනයේ අලුත් පියවරක් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පොලොන්නරුයේදී උත්සවයක් ඊයේ අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තමන් විශ‍්‍රාම යාමේ කිසිම උවමනාතවක් නැති බවත් රට හා ජනතාව වෙනුවෙන් කරමින් ඇති වැඩපිළිවෙළ තවත් ඉදිරියට පවත්වාගෙන යාමට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් තමන් සිටින බවද ඔහු සදහන් කලේය.

ගතවූ වසර 05 තුල තමන් ඉතිහාසගතවන වැඩ කොටසක් තමන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයට කල බවද ජනාධිපතිවරයා පැවසීය.