මැතිවරණයක් කැදවා ඇති මොහොතක ජනතාවට භාණ්ඩ බෙදීමට එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් තම අමාත්‍යංශයේ සම්පත් යොදාගෙන ඉතා සුක්ෂමව ක්‍රියාත්මක කල වැඩසටහනක් මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් නවතා දමා ඇති බව අපට වාර්තා වේ.

පැත්ත ගියත් ඇත්ත කියන පරමාදර්ශයේ වෙබ් අඩවිය
මැතිවරණයක් කැදවා ඇති මොහොතක ජනතාවට භාණ්ඩ බෙදීමට එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් තම අමාත්‍යංශයේ සම්පත් යොදාගෙන ඉතා සුක්ෂමව ක්‍රියාත්මක කල වැඩසටහනක් මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් නවතා දමා ඇති බව අපට වාර්තා වේ.
Face Book Fan Page