TNA, රිෂාඩ් , විග්නේශ්වරන් ඉල්ලන ඕනේ දෙයක් දෙන්න මම ලෑස්තියි…! සජිත් රනිල්ට දන්වයි…!

ඉදිරි ජනාධිපතිවරණයේදී තමනට සහය දැක්වීම සදහා රිෂාඩ් බදියුදීන් දෙමල සන්ධානය සහ විග්නේශ්වරන් විසින් ඉදිරිපත් කරන ඕනෑම කොන්දේසියකට තමන් එකගතාව පලකරන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත දන්වා යවා ඇති බව අපට වාර්තා වේ.

ජනාධිපතිවරණයේදී සුළු ජාතික පක්ෂ වල සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමේ වගකීම පැවරී ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බව සදහන්.