ශ්‍රිලනිපය සමග එකතුවෙන්න සියළුම කැපකිරීම් කරනවා..! බැසිල් රාජපක්ෂ‌ගෙන් ප්‍රකාශයක්…!

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගතවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බවයි.