අපිට දකුණේ ඡන්ද අවශ්‍ය නෑ.. මුස්ලිම් – දමිල ඡන්දයෙන් සජිත් දිනනවා… හිස්බුල්ලාගෙන් ප්‍රකාශයක්…!

එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ උතුරු නැගෙනහිර සහෝදර මුස්ලිම් සහ දමිල ජනතාවගේ සහයෙන් බව හිටපු අමාත්‍ය ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා පවසයි.

දකුණේ චන්ද 50% බැගින් දෙපසටම සමාන ලෙසින් බෙදී යනු ඇති බවටද ඔහු විශ්වාසය පළකළේය