ජනාධිපතිවරණයට චමල් රාජපක්ෂ ඇප තැන්පත් කරයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මිට සුළු මොහොතකට පෙර ඉදිරි ජනාධිපතිවරණය සඳහා මිට සුළු මොහොතකට පෙර ඇප තැන්පත් කරනු ලැබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළා. ඔහු එලෙස ඇප තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ අපේක්ෂකයා ලෙසයි.

මෙම සන්ධානය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බැවින් එය අයත් වන්නේ වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින අපේක්ෂකයෙක් ලෙසට බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ.