මගේ සහෝදරයා ‌දේශපාලන ඉත්තෙක්..! චන්ද්‍රගුප්ත තේනුවර‌ගේ සහෝදරයාගෙන් ප‍්‍රකාශයක්

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි දේශපාලන බලවේගයක ඉත්තෙකු වී ඇතැයි ඔහුගේ සහෝදරයෙකු වන ඉන්ද්‍රනාත තේනුවර පවසනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කළා.