සරත් ෆොන්සේකාත් ‌ගෝඨාභයගේ සහයට…!

වර්තමාන එජාප ජනපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාසට වඩා ‌‌ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය පාලනයට සුදුසු යැයි තමන්ට හැගී යන බව හිටපු හමුදාපති සරත් ‌ෆොන්සේකා මහතා පවසා ඇති බවට අපට වාර්තා ‌වේ.

සරත් ‌‌ෙෆොන්සේකා සහ ‌සජිත් ‌‌ප්‍රේමදාස මහතා අතර පවතින මතභේදය ‌හේතුවෙන් සරත් ‌ෆොන්සේකා මහතා ස්වාධිනව ‌හො ‌ගෝඨාභය රාජපක්ෂ හට සහය ලබාදීමේ සම්භාවිතාවයක් ඇති බවටද වාර්තා පලවේ.