කිසිදිනෙක එජාපය සමග එක්වන්නේ නෑ…! ශ්‍රීලනිප ප්‍රබලයන්ගෙන් ප්‍රකාශයක්…!

ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද (05) ප්‍රකාශ කළා. ඒ, ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුලුව අමතමින්.