සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ජනපතිවරණ සටනට රාජාලියා සලකුණ යටතේ ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා විසින් කටයුතු කර ඇති අතර රවි ප්රමුඛ සජිත් විරෝධි සියල්ලන්ගේ සහය මෙම අපේක්ෂකයාට හිමිවනු ඇත.

Face Book Fan Page