අද උදේ ජනපති නිල නිවසේදී ජනපති මෛත්‍රීගේ සහය ඉල්ලා යාචකයෙකු සේ සජිත් වැද වැටිලා…!

අපට ලැබුණු විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව එජාප අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පාන්දරම ජනාධිපති මන්දිරයට ගොස් දණගසා වැඳ ජනාධිපතිවරයාට ආයාචනා කරමින් යාචකයෙකු සේ හැසිරෙන බව අපට වාර්තා වේ. ඊයේ දිනය පුරාවට එක්සත් ජාතික පක්ෂයේ සියලු ප්‍රබලයන් ගොස් ජනාධිපතිවරයා ඉදිරියේ වැඳ වැටෙමින් සිටින බව සදහන්.