රනිල් එක්ක බුදියන පට්ට *ල්ලි..! මංගල‌ නිවසේදි චන්ද්‍රිකාට කුණු බැණුම් අස්සේ බිත්තර ප්‍රහාරයක්..

ශ්‍රීලනිප ආසන සංවිධායක පිරිසක් සහ එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ නිවසේදී පැවැති අතර එම සාකච්ඡා අතරමැදදි සාකච්ඡාවට පැමිණි සංවිධායකවරු කිහිපපොළක්ම චන්ද්‍රිකා කුමාරතුංග හට අමු කුණුහරුපයෙන් සංග්‍රහ කිරිමත් සමග සාකච්ඡාව ඉතා උණුසුම් වී ඇත.

මිනිහා මරාගත්ත පට්ට ල්ලි.. ‌තොට ‌හෙන ගහනවා යකෝ ‌මේ කරන අපරාදෙට .. පක්ෂය වනසන ‌වසි යනාදි වදන් චන්ද්‍රිකා ‌වෙත එල්ල ‌වෙද්දි ඇමති ආරක්ෂක අංශය වහා ක්‍රියාත්මක වී ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත.

ඇමති ආරක්ෂක අංශයේ මැදිහත්වීමට කුපිත වු සංවිධායකවරයෙක් කුණු බිත්තර ප්‍රහාරයක්ද චන්ද්‍රිකා මැතිණිය ‌වෙත එල්ල කර ඇති නමුත් ඉන් ඇයට කිසිදු හාණියක් සිදුව නැත