කැඩෙන්නේ මගේ ඡන්ද…! සජිත්ගේ නියෝගයෙන් හිරුනිකාට මාධ්‍ය හමු – රැස්වීම් තහනමක්…!

දෙවැනි වතාවටත් මහින්ද රාජපක්‍ෂ මහතා සහ ගෝටාභය රාජපක්‍ෂ මහතා මැදමුලනේ වලවුවේ එල්ලන්නට සූදානම් බවට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය ගාලු මුවදොරදී පැවසු ප්‍රකාශය නිසාවෙන් හිරුනිකාට මාධ්‍ය හමු – රැස්වීම් තහනමක් පැනවීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝගය පරිදි එජාපය කටයුතු කර ඇති බව අපට වාර්තා වේ.