තමුසෙ මහ පිළිලයක්…! මහින්ද – ගෝඨා එල්ලනවා කියූ හිරුනිකාට සජිත්ගෙන් කුණු බැණුම්..!

දෙවැනි වතාවටත් මහින්ද රාජපක්‍ෂ මහතා මැදමුලනේ වලවුවේ එල්ලන්නට සූදානම් බවට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය ගාලු මුවදොරදී පැවසු ප්‍රකාශයට සජිත් ප්‍රේමදාස මහතා තම අප්‍රසාදය පල කර ඇති බව අපට වාර්තා වේ.

මෙවර තනිවම නොව තම සහෝදරයා වන ගෝටාභය රාජපක්‍ෂද සමගින් එල්ලෙන්නට සූදානම් වන්නැයිද ඇය කියා සිටියාය.

මුන් මහ පිළිල. මම ඡන්ද හදනවා.. මුන් ඒවා කඩනවා.. එවන්න එපා මගේ රැස්වීම් වලට යනුවෙන් සජිත් තම සංවිධායකයන්ට උපදෙස් ලබාදී ඇත.