දබර අමිලගේ තියෙන්නේ ජාතකේ වැරද්දක්.! අම්පිටියේ සුමන හිමියන්ගෙන් ප්‍රකාශයක්….!

එක්සත් ජාතික පක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධාන වල බලපෑමට රටට ජාතියට ආගමට එරෙහිව දබර අමිල හිමියන් විසින් සිදුකරන සියලු ප්‍රකාශයන් තමන් වහන්සේ දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින බව මුහුදු මහා විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමන හිමියන් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කර ඇත.

මට නම් හිතෙන්නේ ඔතන තියෙන්නේ අම්මා තාත්තගේ වරදක්. මොකද නැත්නම් කිසිම කෙනෙක් මේ වෙලාවේ රටට එරෙහි පිලට එකතු වන්නේ නෑ යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගොටාභය සහ මහින්ද එල්ලනවා යන කතාව පැවසීමට හේතුව තවමත් සිතාගත නොහැකි බවද උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.