රාසික්ගේ වීඩියෝ කරපු කොල්ලට කාර් එක අරන් දීලා තියෙන්නේ සජිත්..! පියා සියල්ල දිගහරි

අශේන් සේනාරත්නගේ පියා වන සුදත් සේනාරත්න යනු සජිත් ප්‍රේමදාසයන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකි.

පසුගිය දිනෙක උත්සව සාදයකදී පදමට දාගත් ඔහු මිතුරන් හට පවසා ඇත්තේ මගේ පුතාට යු ටියුබ් එකෙන් එච්චර දෙයක් ලැබෙන්නේ නෑ.. හැබැයි ඇමතිතුමා හොද මිනිහා.. මගේ පුතාට කාර් එකක්ම අරන් දුන්නා යනුවෙනි.

සල්ලි දෙනවා නම් ඕනෑම කුප්ප වැඩක් කරන්නට සුදානම් අශේන්ලාගේ කෙරුවාව මෙසේය…