කෝටි 25කට චන්ද්‍රිකාට හිතැති ශ්‍රිලනිප 05ක් සජිත් පිලට ….!

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට හිතවාදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 05 දෙනෙකු එජාප ජනාධිපති අපේෂක්‍ක සජිත් ප්‍රේමදාසට සහාය දීම සඳහා සූදානමින් සිටින බව වාර්තා වනවා.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී සජිත් පිලේ ප‍්‍රබලයන් දෙදෙනෙකු සමඟ ඊයේ දිනයේ මේ පිළිබඳව සාකචඡාවක් පවත්වා ඇති බව සඳහන්.

රුපියල් කෝටි 25ක් මෙම එක් මන්ත‍්‍රීවරයෙක් සදහා ලබා දෙනු ඇති බවටද තොරතුරු වාර්තා වන්නේ.