කෑගල්ල එජාප විපක්‍ෂ නායක ගෝඨාගේ වේදිකාවට..!

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපෂ මහතාට සහාය දීම සදහා කෑගල්ල ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී උපාලි දිසානායක මහතා එක්විය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද රඹුක්කනදී පැවති ජනරැුළියේදී ඔහු එම වේදිකාවට ගොඩවෙමින් සිය සහයෝගය පල කලේය.