අනුර – රනිල් එකඟතාවක්; ඉදිරි දින කිහිපය ඇතුළත ජවිපෙ සටන පාවා දෙයි!

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත සාකච්ඡාවක් සිදුව ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.


ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදාළ සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇත්තේ දෘෂ්ඨිවාදය ඔස්සේ ඡන්දය භාවිත කරන්නන්ගේ සහයෝගය ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට ලබා ගැනීම සඳහා හැකියාව ඇද්දැයි සලකා බැලීම සඳහාය.


ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ දී ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය යම් වෙනස් වීමකට බඳුන් වුවහොත් පුදුම විය යුතු නොවන බවද අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.