සිංහලකම වෙනුවෙන් ගෝඨාභය ජනාධිපති කරවන්න..- කොටුවේ පොඩි හාමුදුරුවන්

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දී ඔහු ජනාධිපතිකරවන්නැයි තමන් ඉල්ලා සිටින බව ප‍්‍රසිද්ධ ධර්ම දේශක කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප‍්‍රසිද්ද පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ පවසති.

සිංහලකම, බෞද්ධකම අපේකම තීරණය කරන තීරණාත්මක ඡන්දය 16 වැනිදා පැවැත්වෙන බවද උන් වහන්සේ කීහ.

ජනතාව 350ක් මරා දැමීමට වග කිව යුතු සියළු දෙනා අනෙක් කදවුරේ සිටින්නේ යයිද එහිමියන් කියා සිටිති.

40,192 Viewers