ඊළම දිනාගන්න සජිත්ව දිනවන්න…! මේක අපේ අවසාන අවස්ථාව.. විජේකලා යාපනයේදී කියයි

දෙමල ජනතාවට නිදහසේ ජීවත්විය හැකි ඊලාම් රාජ්‍යය නැවත ලබාගැනීම සදහා එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාව මෙවර නියත වශයෙන්ම ජයග්‍රහණය කරවිය යුතු බව එජාප මන්ත්‍රී විජේකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර ඇති බව සමාජ මාධ්‍ය වාර්තා මගින් අපට වාර්තා වේ.

මෙම අවස්ථාව ඊලාම් රාජ්‍යය ලබාගැනීම සදහා ද්‍රවිඩ ජනතාවට ලැබෙන අවසාන අවස්ථාව බවද වැඩිදුරටත් ඇය සදහන් කර ඇත.