සජිත් රෑ 02ට යාලේ දඩයමේ…!සාදයකදී සියලු රහස් එලියට…!

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා කෙතරම් වැඩ තිබුනත් සෑමදාම රාත්‍රී 02 – 03ත් අතර යාල වනාන්තරයේ දඩයමේ යන බවට ඔහුගේ හිතාදර සමීපතමයෙක් වන ඩම්මික ජයසර්ධන බීමතින් පවසා ඇතැයි අපට වාර්තා වේ.

අපට වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය. ඩම්මික ජයසර්ධන තම හිතවාදීන් කණ්ඩායමක් සමගින් කොලබ සුපිරි හෝටලයක බීමතින් සිටි මොහොතක මෙම සිදුවීම සිදුවී ඇති අතර එහිදී සියලු රහස් එලියට පැමිණ ඇත.

අපිට සජිත් මහත්තයව පුද්ගලිකව හම්බවෙන්න විදියක් හදල දෙන්න බැරිද බන්?

මොකද බන් බැරි අපේ මහත්තයා රෑ 02ට යාල කැලේ යනවා.. මාත් එක්ක වරෙන්. මම එක්කගෙන යන්නම් යනුවෙන් ඔහු පවසා ඇති අතර මෙම අවස්ථාව වන විට එම ස්ථානයේ තවත් බොහෝ පිරිසක් සිට ඇති බව සදහන්.