සුළං කිරිල්ලිට වැඩ වරදී…!වරද ඔප්පු වූ පසු රස්සාව බේරගන්න පස් කකා අඩලා…!

එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ සුගතදාසයේ පවතී එජාප සම්මේලනය කිසිදු අයකිරීමකින් තොරව තම විශේෂ බලතල යොදාගනිමින් සජීවී ලෙස විකාශය කිරීමේ සිදුවීමට අදාළ විමර්ශනයේදී වර්තමාන සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී අත්තනෝමතිකව ක්‍රියාකර ඇති බවට ඔප්පු වී ඇති බව අපට වාර්තා වේ.

මේ පිලිබදව මැතිවරණ කොමසාරිස් දැනුවත් වීමෙන් පසුව සජීවී විකාශය වහාම නතර කළ අතර පසුව සභාපතිනියට එරෙහිව ජාතික රුපවාහිනිය භාර ආරක්ෂක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරියක් වන මායාදුන්නේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පසුගිය සතියේ පැවති අතර ඉන් ඇය වැරදිකාරිය බවට පත්ව ඇති බව සදහන්.