එජාපයේ ඉල්ලීමට ගෝඨාභයට එරහිව අහිංසා ඇමරිකාවේ ගොනුකළ පෙත්සම දොට්ට..!

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්දව ඇමරිකාවේ කැලිෆෝනියා අධිකරණයට ගොනු කරන ලද නඩුවක් විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභ කර ඇත.

මෙම නඩුව ගොනු කරන ලද්දේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසිනි.