ඉදිරියේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන රජයක්..! ගෝඨාගෙන් ප්‍රතිඥාවක්…!

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සදහා ශ්‍රීලනිපය අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මැතිවරණය අවසන් වූ සැණින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව නව ආණ්ඩුවක් බිහිකරන බවද එතුමා වැඩිදුරටත් සදහන් කර ඇත.