සජිත්ගේ රැලියට ගිය ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරුන්ට සජිත් පිලෙන් හූ පුජාවක්

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ තනතුරු වල රැදිසිටිමින් සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකල බෝකුට්ටාගේ කල්ලියට ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකදී එජාප පාක්ෂිකයන් විසින් නොනවත්වා හු පුජාවක් ලබාදීම හේතුවෙන් අවසානයේ එම ස්ථානයෙන් ඉවත්ව යාමට සිදුව ඇත.

බෝකුට්ටා විසින් පසුගිය දිනෙක බුකියේ පලකල ප්‍රකාශ කිහිපයකට සජිත් පිලේ ප්‍රබලයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර මේ වනවිට එම කල්ලිය ප්‍රධාන දේශපාලන ධාරා දෙකෙන්ම ප්‍රතික්ෂේපවිමේ අවධානමක් මතුවී ඇති බව සදහන්.