සජිත්ගේ මඩ කල්ලියේ රහස් සාකච්චාවක් මහජන පුස්තකාලයේ….!

ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් සිටියදී එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකල කණ්ඩායම සහ සජිත්ගේ මාධ්‍ය අංශය අතර රහස් සාකච්චාවක් මේ වනවිට පැවැත්වෙමින් තිබෙන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට තොරතුරු වාර්තා වේ.

අනෙකුත් අපේක්ෂයන් වෙත මඩ ප්‍රහාර එල්ලකිරීම සදහා සැලසුම් සකස් කරගැනීම මෙම සාකච්චාවේ අරමුණ බව සදහන්.