මෛත්‍රී ගෝඨාගේ වේදිකාවට නැග්ගොත් මම සජිත්ගේ වේදිකාවට නගිනවා.. චන්ද්‍රිකා ගුගුරයි..!

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වේදිකාවට ගොඩවන බවට ලැබුණු පුවතත් සමගින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය කෝපාවිෂ්ට වී ඇති බව අපට වාර්තා වේ.

මෛත්‍රී කොහොමද එහෙම කරන්නේ…? මම නගිනවා බණ්ඩාරනායක ප්‍රතිපත්ති එක්ක සජිත්ගේ වේදිකාවට යනුවෙන් ඇය එජාප පණිවිඩකරු සමගින් පවසා ඇති බව සදහන්.