ගෝඨාභයගේ ජය සහතිකයි..! ඩඩ්ලි සිරිසේනගේ සහයත් ගෝඨාභය…!

නොවැම්බර් 16 පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිරවම ජය ගන්නා බව ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ඔහු මේ වන විට ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සක‍්‍රීයව මැදිහත්ව සිටී