ගොටාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන පුද්ගලයන්ට 15වනදා හොදට පොවලා 16වනදා දවසම නිදිකරවන ලෙසට එක්සත් ජාතික පක්ෂ භික්ෂු බලමණ්ඩලයේ සභාපති මාලබේ සීලරතන හිමියන් බින්ගිරියේදී සිදුකල ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති මොහොතක සජිත් ප්‍රේමදාස මහතාද මාලබේ සීලරතන හිමියන්ට ආයේ මැතිවරණ වේදිකා පැත්ත පලාතක නොඑන ලෙසට දැනුම් දීමක් කර ඇති බව අපට වාර්තා වේ.

Face Book Fan Page